උපතින් ශ‍්‍රව්‍යාබාධිත දේශානී දේවින්දි ජයවර්ධන දියණියට ජනපති අතින් ශ‍්‍රවණාධාර කට්ටලයක්

  👤  1290 readers have read this article !
Published by : MB WEB 2019-01-22 18:45:17

ඉබ්බාගමුව ප‍්‍රදේශයේ පදිංචි උපතින් ශ‍්‍රව්‍යාබාධිත දේශානී දේවින්දි ජයවර්ධන දියණිය වෙත ශ‍්‍රවණාධාර කට්ටලයක් ප‍්‍රදානය කිරීම ද අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙයට වසරකට පමණ පෙර ජනාධිපතිතුමා ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ මිගහඇළ විද්‍යාලය වෙත ගිය අවස්ථාවේ තමා විසින් කළ නිර්මාණාත්මක විත‍්‍රයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරමින් දැරිය කළ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා මෙම ඉල්ලීම ඉටුකර දීමට පියවර ගත්තේ ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon