පැරීසියේ පිපිරීමක්

  👤  210 readers have read this article !
Published by : MB WEB 2019-01-12 17:35:27

පැරිස් නගර මධ්‍යයේ අද (12 වැනිදා) දැවැන්ත පිපිරීමක ශබ්දයක් ඇසී තිබේ. පැරීසියේ බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.

පැරීසියේ වේලාවෙන් අද පෙරවරුවේ 9.00 ට පමණ, මෙම පිපිරුම් ශබ්දය ඇසී තිබේ. ශබ්දයෙන් සුළු වේලාවකට පසුව ගින්නක් ඇතිවී තිබේ.

පැරිස් පොලිසියේ මතය වන්නේ ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම ඇතිවූ බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon