NVQ -5 හා NVQ – 6 නව පාඨමාලාවන් සඳහා නවක සිසුන් බඳවා ගැනේ

  👤  454 readers have read this article !
Published by : MB WEB 2019-01-12 13:58:54

සියලු කාර්මික විද්‍යාලවල NVQ -5 හා NVQ – 6 නව පාඨමාලාවන් සඳහා නවක සිසුන් සඳහා අයදුම්පත් භාර ගනු ලබන බව වෘත්තීය අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව ,බලශත්ති සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පවසයි.

අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා දුරකතන අංක 0112348893 හෝ 0711997111 අමතන ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon