කනිෂ්ඨ චෙස් තරගාවලියේදී හඟුරන්කෙත සී.සී. විදුහලේ කණ්ඩායමට ජාතික ශූරතාව

  👤  1578 readers have read this article !
Published by : MB WEB 2019-01-11 08:27:04

හඟුරන්කෙත-මා.ආ. සමරසිංහ

මෙවර 2018 අවසන් භාගයේදී යාපනයේදී පැවැත්වූ අවුරුදු අටෙන් පහළ කනිෂ්ඨ චෙස් තරගාවලියේදී සියලුම කණ්ඩායම් අභිභවා හඟුරන්කෙත සී.සී. විදුහලේ කණ්ඩායම ජාතික ශූරතාව දිනා ගත්හ. එම දරු පිරිස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය සමඟ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon