සයිටම් විරෝධී ජන පවුරෙන් අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්

  👤  1004 readers have read this article !
Published by : MB WEB 2017-10-19 16:51:00

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර මඟින් සංවිධානය කළ අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ක්‍රියාත්මක කෙරුණා.

එම අවස්ථාව සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසකුත් දුෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතාත් එක්ව තිබුනේ මේ අයුරින්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්