'සයිටම් වහන්නේ නැතිව ඕන විසඳුමකට එන්න සූදානම්' ඇමති කිරිඇල්ල කියයි

  👤  1214 readers have read this article !
Published by : MB WEB 2017-10-19 13:21:27

සයිටම් නොවසා, සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්නය විසඳිමට සූදානම් නම් එයට සූදානම් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සයිටම් ප්‍රශ්නය මුල්කරගනිමින් ගැටළුව විසඳිමට ගන්නා පියවර කුමක්දැයි ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

ජනාධිපතිතුමා සදුදා රජයේ ස්ථාවරය ඉදිරිපත් කරනවා. අපි මැදට අවිල්ලා ඉන්නේ. සයිටම් වහන්නේ නැතිව ඕන විසඳුමකට එන්න සූදානම්. යැයිද පැවසීය.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්