දීපාවලී වෙනුවෙන් රට පුරා ආගමික වතාවත් සිදු කෙරේ

  👤  665 readers have read this article !
Published by : MB WEB 2017-10-18 12:09:01

අඳුර යටපත් කර උදා වන ආලෝකය තුළින් ලෝකය සමෘද්ධිමත් යහපත් තැනක් බවට පත් කරලීම සමරන හින්දු භක්තිකයන්ගේ දීපාවලී උත්සවය අදය.

මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමිව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ.

දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි.

මේ වෙනුවෙන් හින්දු භක්තිකයන් අද(18) සිය ආගමික වතාවන් වල නිරත වී තිබුණේ මෙසේයි 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්