මන්ත්‍රිවරුන් නොවන ආසන සංවිධායකයන් අද මෛත්‍රි සමඟ

  👤  1460 readers have read this article !
Published by : MB WEB 2017-10-12 12:51:05

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවන ආසන සංවිධායකයන් පක්‍ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12දා) විශේෂ සාකච්ඡාවකට සිය නිල නිවෙසට කැඳවා තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට වේලාව නියම කරගෙන තිබෙන්නේ අද රාත්‍රි 7.00ටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්