කැළණිය සරසවිය 16 වන දා යළි ඇරෙයි

  👤  1182 readers have read this article !
Published by : MB WEB 2017-10-11 15:09:38

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය දා තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලය ලබන 16 වන දා යළි විවෘත කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්