නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියට ඇප

  👤  1220 readers have read this article !
Published by : MB WEB 2017-10-10 15:42:23

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(10) අළුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරිය රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළ බවට වාර්තාවෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්