මුම්බායිහි මගී තෙරපීමකින් 22ක් මරුට

  👤  1227 readers have read this article !
Published by : MB WEB 2017-09-29 15:09:47

මුම්බායි දුම්රිය ස්ථානයේ මගී තෙරපීමක් හේතුවෙන් පුද්ගලයින් 22දෙනෙකු මියගොස් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ඉන්දීය මාධ්යඋ වාර්තාකරයි.

එම අවස්ථාවේ ඇතිවී තිබූ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය ස්ථානයෙන් එකවර පිටව යාමට මගීන් දැරූ උත්සාහය නිසා මෙලෙස මගී තෙරපීමක් සිදුවූ බවට ඉන්දීය බලධාරීහු ප්රසකාශ කර සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්