කත්‍රිනා, රන්බීර් පෙමට කණකොකා හඬලලා

  👤  1311 readers have read this article !
Published by : MB WEB 2017-09-28 17:02:16

කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් "කත්‍රිනා මේරි ජාන්" (කත්‍රිනා මගේ පණ) චිත්‍රපටයට රංගනයට දායකවීමට සූදානමින් සිටියා.

නමුත් හිටි හැටියේ මේ චිත්‍රපටයේ නම වෙනස් කරන්නැයි කත්‍රිනා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආනන්ද එල්. ගෙන් ඉල්ලීමක් කරලා. කත්‍රිනා සහ රන්බීර් අතර තිබුණ පෙම් හුටපටය බිඳී මේ තීරණය ගෙන ඇති බව තමයි මේ වෙනකොට කතා පැතිරෙන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්