මෙක්සිකෝ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහලට

  👤  1796 readers have read this article !
Published by : MB WEB 2017-09-20 10:06:17

මෙක්සිකෝ නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ(19) රිච්ටර් මාපකයේ 7.1ක පරිමාණයක ප්‍රබලත්වයකින් යුතු භුකම්පනයක් හට ගෙන තිබුණා.

මේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති අතර ගොඩනැගිලි 44ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

භූමිකම්පාව හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ හා හැකි අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්