දිසා පහකට නාය යෑමේ තර්ජන

  👤  1867 readers have read this article !
Published by : MB WEB 2017-09-12 10:03:55

බද්දේගම - ඕ. කලමනාථ, ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 5ට ඊයේ (11දා) සිට ඉදිරි පැය 24ක කාලය සඳහා නාය යෑම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනතුරු ඇඟවීම් කර තිබේ.

ගතවූ පැය 72 තුළ වර්ෂාපතනය මිලිමීටර් 250 ඉක්මවා තිබේ. වර්ෂා සහිත කාලගුණය තවදුරටත් පවතී නම් නාය යෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම, පොළොව ගිලා බැසීම වැනි අවදානම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්