විශ්‍රාමිකයෝ අනිද්දා කුරුණෑගලදී පාගමනක

  👤  1566 readers have read this article !
Published by : MB WEB 2017-09-11 14:45:06

ජේ.ටී ද සිල්වා

කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමිකයන්ගේ සංගමය, දිවයිනේ සියලු විශ්‍රාමික සංගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වය ඇතිව උද්ඝෝෂණාත්මක පාගමනක් අනිද්දා (13දා) කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මුළු දිවයින පුරා විසිරී සිටින ලක්ෂ හයකට ආසන්න රාජ්‍ය විශ්‍රාමිකයන් මුහුණ පා ඇති බරපතළ ගැටලු විස¼දා ගැනීමට සඳහා විශ්‍රාමිකයන්ගේ සංගම් විසින් කර ඇති ඉල්ලීම් දිනාගැනීම පිණිස මෙම උද්ඝෝෂණය පවත්වන බව කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමික සංගමයේ ලේකම් එච්.එම්.එම්. බණ්ඩාර සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්