බීම වර්ගවල අන්තර්ගතයන් හඳුනාගන්නා අපූරු කෝප්පය Vessyl Cup

  👤  1236 readers have read this article !
Published by : MB WEB 2017-08-24 17:51:57

බැලූ බැල්මට සාමාන්‍ය මග් එකක් ලෙස දිස් වුවද දියුණු තාක්ෂණයක් මඟින් එතුළ ඇති බීම විශ්ලේෂණය කළ හැකි අපූරු කෝප්පයක් තමයි වෙසිල් කප් කියන්නේ. යම් බීමක අඩංගුව ඇති සීනි, ප්‍රෝටීන්, කැෆේන්, මේදය, කැලරි විතරක් නෙවෙයි සමහරවිට බීම වර්ගයේ නම පවා හඳුනාගැනීමට වෙසිල් කප් කෝප්පයට හැකියාවක් තිබෙනවා. ඒ හින්දා ගුණාගුණ දැනගෙන බීමක් පානය කිරීමේ හැකියාව මේ මඟින් ඔබට ලැබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්