නව දේශීය ආදායම් පනත 25දා පාර්ලිමේන්තුවට

  👤  1745 readers have read this article !
Published by : MB WEB 2017-08-22 14:15:13

"දේශීය ආදායම්" පනත ලබන සිකුරාදා (25දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර ඇත.

එම පනතට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීරණය කතානායක කරු ජයසූරිය ඉකුත් 04 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්