සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

  👤  1638 readers have read this article !
Published by : MB WEB 2017-08-11 09:36:49

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසුව තැනින්තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

(ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.)

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්