සනීගේ සෙනෙහසේ නැළවෙන්න පුංචි දෝණියක්

  👤  1859 readers have read this article !
Published by : MB WEB 2017-08-10 15:19:21

සුරූපි සනී ලියෝන් නිතරම කාගෙත් කතාබහට ලක්වන තරුවක්. මේ දිනවල ඇය කාර්යබහුල වුණත් හරිම සතුටින් කාලය ගත කරන බව තමයි ආරංචි වෙන්නේ. සනී හා ඩැනියෙල් යුවළට මවුපිය පදවිය හිමිවීම නිසා සනීගේ කැදැල්ල සතුටෙන් පිරිලා.

මහාරාෂ්ට ප්‍රදේශයේදී හමුවනු මාස විසි එකක් වයසැති බිලිඳිය දැක්ක ගමන්ම සනීට වගේම ඩැනියෙල්ටත් හරිම ආදරණීය හැඟීමක් ඇතිවෙලා. පුංචි සුරතලියට මවුපිය රැකවරණය දෙන්න ඇයව සනීගේ කැදැල්ලට එකතු කර ගත්තෙත් මවු සෙනෙහස නිසාමයි.

කුලුඳුලේම සනී - ඩැනියෙල් කැදැල්ලට එකතු වුණු මේ සිඟිත්තියගේ ව්ඪඵඩච කියන නමට ව්ඪඵඩච ඬචභප ඹඥඡඥප කියන නමත් එකතු වුණා. විටින් විට විවිධ කටකතා සනී ලියෝන් ගැන පැතිරුණත් මවුපිය සෙනෙහස අහිමි වුණු සිඟිත්තියකට මවු සෙනෙහස ලබා දෙන්න ගත්ත මේ තීරණය නම් අගය කළ යුතුමයි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්