ප්‍රියංකාගේ අලුත් සවාරිය

  👤  1688 readers have read this article !
Published by : MB WEB 2017-08-03 16:42:06

බොලිවුඩයේ සුරූපී නිළි ප්‍රියංකා චොප්රා මේ දිනවල ඉන්නේ රංගන කටයුතුවලින් අෑත්වෙලා. ඒ ඇය තම පවුලේ සාමාජිකයන් එක්ක දීර්ඝ නිවාඩුවක් ගත කරන්න දූපතකට ගිහින් තියෙන හින්දා කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබ්බේ.

පසුගිය 18 වැනිදාට යෙදී තිබුණු ප්‍රියංකාගේ 35 වැනි උපන් දිනය වෙනුවෙන් ඇය මේ විදියට පවුලේ අයත් එක්ක උපන් දිනය සමරන්න රංගනයට නිවාඩුවක් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව ප්‍රියංකා සිය මව මදූ චොප්රා සහ සහෝදරයා වන සිද්ධාර්ත් එක්ක ඵඥච නතචදඥ එකකින් දූපතකට යන අයුරුත් ධ්දඵබචඨපචථ හරහා ප්‍රසිද්ධ කරලා තිබ්බා. ඇය ඒ සමඟ "සුන්දර පවුලේ නිවාඩුවක්" කියලා සටහනක් තියන්නත් අමතක කරලා තිබ්බේ නැහැ.

රුවින්ද වීරසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්