Sleep Aphoea තත්ත්වයෙන් ඔබ ගලවාගන්න Neogia

  👤  1994 readers have read this article !
Published by : MB WEB 2017-07-31 13:43:52

ඉතා අනතුරුදායක හදිසි රෝගී තත්ත්වයක් වන නින්දේදී ශ්වසනය නතර වන "අප්නිය" තත්ත්වයෙන් රෝගීන් මුදවාලීමට උපකාරි වන ස්මාට් අත් ඔරලෝසුවක් "නියෝජියා" නමින් ලොවට හඳුන්වාදී තිබෙනවා. අප්නිය තත්ත්වය නිසා අධි රුධිර පීඩනය, හෘද රෝග, මොළයට හානි සිදුවීම, දියවැඩියාව සහ අධික නිද්‍රාව වැනි තත්ත්වයන් හට ගන්නවා. මෙම නියෝජියා අත් ඔරලෝසුවට එම තත්ත්වය හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්