හෙට මැදියමේ සිට දුම්රිය වැඩවර්ජනයක්

  👤  1657 readers have read this article !
Published by : MB WEB 2017-06-19 14:38:18

හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියැදුරන් සහ දුම්රිය නියමකවරුන් මෙලෙස හෙට දිනයේදී වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වැටුප් විෂමතා, උසස්වීම් ඇතුළු කරුණු කිහිපයක් මෙම ඉල්ලීම් අතර වන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්