උතුරු ලන්ඩනයට කඩාවැදුණු රථයක් පිස්සු නටයි

  👤  2057 readers have read this article !
Published by : MB WEB 2017-06-19 10:25:13

එංගලන්තයේ උතුරු ලන්ඩනයේ ෆින්ස්බරි පාර්ක් මුස්ලිම් දේවස්ථානය ආසන්නයේ පදික ජනතාව අතරට කඩාවැදුනු රථයක් හේතුවෙන් එක අයෙක් මියගොස් තවත් 8 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට අදාළ රථය පැදවූ පුද්ගලයා ලන්ඩන් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 48ක පුද්ගලයකු බවයි සඳහන් වන්නේ. 

මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවයි එරට පොලීස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්