ජාලිය වික්‍රමසූරිය රට යන්න කළ ඉල්ලීම සලකා බැලීම අද

  👤  1928 readers have read this article !
Published by : MB WEB 2017-06-19 11:46:54

අමිල අබේරත්න

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී ඇමෙරිකන් ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් අවභාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් මාස 3ක කාලයක් ඇමෙරිකාවට යෑමට අවසර ලබා දෙන ලෙස අධිකරණයට කළ ඉල්ලීම පිළිබඳව අද (19දා) සලකා බලන බව කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්