අම්බලන්ගොඩ - ඇල්පිටිය ප්‍රදේශ කිහිපයකට අද ජලය නෑ

  👤  2331 readers have read this article !
Published by : MB WEB 2017-06-19 09:12:46

ජේ.ටී.ද. සිල්වා

අම්බන්ගොඩ - බටපොළ, ඇල්පිටිය - බළපිටිය හා කොස්ගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අද (19දා) පෙරවරු 8.00ට සිට පැය 15ක කාලයක් අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

බද්දේගම ජල පවිත්‍රාගාරයේ පිරිසුදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ දැක්වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්