අත්අඩංගුවට පත් සරසවි සිසුන් 8දෙනා රිමාන්ඩ්

  👤  1239 readers have read this article !
Published by : MB WEB 2017-05-18 11:10:37

ඡායාරූප නුවන් අමරවංශ

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් ඊයේ(17) සංවිධාන කළ විරෝධතා පාගමන නෙළුම් පොකුණ දෙසින් ගමන් කිරීමට උත්සහ ගැනීමත් සමග පොලිසියත් සමඟ ඇති වූ කලහකාරී තත්වයේදී සරසවි සිසුන් 8ක් පොලිස් අත්අඩංගුවට පත්විය.

ඒ අනූව එලෙස අත්අඩංගුවට පත් සරසවි සිසුන් 8දෙනා හෙට(19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි මේ වනවිට වාර්තා වන්නේ.

ඊයේ පොලිසිය විසින් අදාළ සරසවි සිසුන් අත්අඩංගුවට ගත් අවස්ථාව..



 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්