නේපාල ජනපතිනිය දිවයිනට

  👤  677 readers have read this article !
Published by : MB WEB 2017-05-13 13:42:46

නේපාල ජනාධිපතිනී බිද්යා දේවි භණ්ඩාරි මැතිණිය අද(13) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලෙහි සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහා නේපාල ජනාධිපතිනීය මෙලෙස අද දිනයේදී ලංකාව වෙත පැමිනි බවයි සඳහන් වන්නේ.

ඒ අනුව හෙට(14) මහනුවර දී ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ සමාප්ති උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්