Folders වල Colours වෙනස් කරමු

  👤  1725 readers have read this article !
Published by : MB WEB 2017-05-09 14:42:59

අපේ නෙතට හැමදාම දකින Folders වර්ගය දැකලම ඇති වෙලානෙ. අන්න ඒ නිසාමයි තමන්ට අවශ්‍ය Folders වර්ණ ගන්වන මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙන්නෙ.

සොෆ්ට්වෙයාර් එක Install කළ පසු අවශ්‍ය Folders එක උඩ right click කර Colourize යන Tab එකෙන් අදාළ වර්ණයක් හෝ ඔබට කැමැති වර්ණයක් යොදාගත හැකියි.

මෙම සොෆ්ට්වෙයාර් එක Install කිරීමේදී නිවැරැදිව Install කළ යුතුයි. හේතුව මෙහි Step Next කරමින් ඉදිරියට යන විට වෙන සොෆ්ට්වෙයාර් එකකුත් Install කිරීමට අහනවා. එම නිසා Tick නොදී මෙය පමණක් ගත යුතුයි.

මෙම Software එක Uninstall කරන්න අවශ්‍ය නම් Folders වල Colours අයින් කර පාටිශන් එකේ Programme File වල Folder Colourize කියන Folder එකේ Uninstall Double Click කරන්න.

 ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්