ගීතාගේ මන්ත්‍රී ධූරය අහෝසියි පාර්ලිමේන්තු මහලේකම් මැ.කෝ ට කියයි

  👤  2064 readers have read this article !
Published by : MB WEB 2017-05-09 10:27:48

උසාවි නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම්දී තිබේ.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්