වැලිකඩ ඉඳන් විමල් ලියපු පොත අද එළියට

  👤  2004 readers have read this article !
Published by : MB WEB 2017-05-06 12:14:10

පහන් විජේසේකර

මාස 3ක් වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ සිරගත කර සිටියදී ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ විසින් රචිත කෘති දෙකෙන් එකක් වන "රටට වුවමනා වම" අද (7දා) සවස 3.30ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

එම කෘතියට පෙරවදනක් සපයා ඇති සාහිත්‍යධරයකු වන ගුණදාස අමරසේකරයන් හා පසුවදනක් සැපයූ මාහාචාර්ය විලේගොඩ අරියදේව නාහිමියෝ මෙහිදී දෙසුම් පවත්වති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්