වැසි රහිත කාලගුණයක්

  👤  1362 readers have read this article !
Published by : MB WEB 2017-04-18 09:20:01

දිවයින හරහා විටින් විට හමන ( පැ.කි.මී. 40-50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේවෙතත්සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon