හතර අතේම එකවර ඡායාරූප ලබා ගත හැකි කැමරා බෝලයක්

  👤  834 readers have read this article !
Published by : MB WEB 2017-04-16 08:16:38

කැමරා තොගයක්ම එකම බෝලයක ඇති මෙය හඳුන්වන්නේ Panoramic Ball ලෙසයි. මෙහි මෙගාපික්සල් 108ක් ඇත. ඡායාරූපය ගන්න අවශ්‍ය ස්ථානයට පිවිස මෙය උඩ දැමූ පසු ස්වයංක්‍රියව කැමරා සියල්ල ක්‍රියාත්මක වී අදාළ ඡායාරූපය නිර්මාණය කර දෙයි.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්