අවුරුදු නැකැත් බලන්න අලුත් ඇප් එකක්

  👤  954 readers have read this article !
Published by : MB WEB 2017-04-12 16:12:27

සිංහල අලුත් අවුරුදු නැකැත් පහසුවෙන්ම ජංගම දුරකතනයෙන් බලමු. සිංහල අලුත් අවුරුදු උදාවීමට එතරම් කාලයක් නැත. මේ මාසයේ ඔබට දුරකතනයට දාගන්න වටිනම ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ.

ඉස්සර ලිතෙන් නැකැත් බැලුවත් දැන් පහසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකත් ඔබේ ඇන්ඩේ‍රායිඩ් ජංගම දුරකතනයෙන්ම බලා ගැනීමට මෙම ඇප් එකෙන් හැකියි. මෙහි ඇති සුවිශේෂීම කාරණය සිංහල ඇති නැති ඕනෑම දුරකතනයක සිංහල දර්ශනය වන ආකාරයට නිර්මාණය කර තිබීමයි.

ඒ අනුව මෙහි,
නව සඳ බැලීම
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අලුත් අවුරුදු උදාව
පුණ්‍ය කාලය
ආහාර පිසීම
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
හිසතෙල් ගෑම
රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑම
රාහු කාලය
යනාදිය ඔබට බලාගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම සංස්කරණයේ ඇති පහසුකම්
Push notifications (නැකැත් වෙලාවන් මතක් කිරීම)
Flat desian (UI)  , Fast loading and Quick access 

Small app size

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්