දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියයයි

  👤  1879 readers have read this article !
Published by : MB WEB 2017-03-20 10:10:59

මහව පොලිස් වසමේ, මහව දුම්රිය ස්ථානය අසල දී කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ඊයේ (19) අලුයම පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලිස් මාධ්‍ය වාර්තා කරයි.

මරණකරු 45 හැවිරිදි මහව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පශ්චාත් මරණ පරෙක්ෂණ කටයුතු අද (20) දින සිද කිරීමට නියමිත වන අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මහව පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon