ආවා කල්ලියේ සැකකරුවන් 3ක් දැලේ

  👤  1140 readers have read this article !
Published by : MB WEB 2017-03-19 16:41:58

ආවා කල්ලියට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් තිදෙනෙකු දෙහිවල සහ කොටහේන ප්‍රදේශ වලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්