පුංචි ඡන්දෙ කල්දානවට එරෙහිව අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක්

  👤  1540 readers have read this article !
Published by : MB WEB 2017-03-19 16:44:43

චාමිණී ගම්මන්පිල

පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන නියෝජිතයෝ කටයුතු කරති.

මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලදී දිස්ත්‍රික් මට්ටමේ විරෝධතා පවත්වා ජාතික විරෝධතාව මැයි 31දා කොළඹදී පැවැත්වීමට ඔවුන් කටයුතු යොදා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon