ඇෆ්ගන්හි මරාගෙන මැරෙන බෝම්බයක් පිපිරෙයි

  👤  1152 readers have read this article !
Published by : MB WEB 2017-03-17 15:53:34

මීට සුළු මොහොතකට පෙර නැගෙනහිර ඇෆ්ගන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් අසල මරාගෙන මැරෙන කාර් බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් එක් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් හමුදා තුවක්කුකරුවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

මෙම පිපිරීම හේතුවෙන් හමුදා කඳවුරට නුදුරෙන් පිහිටි කඩසාප්පු, නිවාස සහ පාසල් විනශ වී ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.


(රොයිටර් පුවත් සේවය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon