එලිසබෙත් රැජිනගෙන් Brexit කෙටුම්පතට අවසර

  👤  1122 readers have read this article !
Published by : MB WEB 2017-03-17 17:15:29

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින විසින් කෙටුම්පත සඳහා රාජකිය අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වේ.

බ්‍රිතාන්‍ය අගමැතිනී 'තෙරේසා මේ' සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම අනුමැතිය ලබා දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්