බංගලාදේශයේ කම්කරුවන් නිවෙස් බලා යයි

  👤  1665 readers have read this article !
Published by : MB WEB 2017-03-14 18:10:55

බංගලාදේශයේ ජනතාව වැඩ අවසන් කොට නිවෙස් බලා පිටත්ව යන මොහොතක් මෙම ඡායාරූප වල දැක්වේ. 

මෙම දුම්රියේ සැප පහසු අසුනක් නොව දුම්රියට නැගීමට හෝ හැකි වීම මහත් භාග්‍යකැයි දකින මිනිසුන් සිතිය හැක. නමුත් සැබවින්ම මොවුන් මේ සැරසෙන්නේ තම වැඩපොළ අවසන් කර නිවෙස් බලා පිටත් වීමටයි.

පුරුෂයන් පමණක් නොව කාන්තාවන්, කුඩා දරුවන් ද මෙම දුම්රියේ නිවෙස් බලා පිටත් වීමට මෙම දුම්රියේ සිටියි. අඩි 12ක් පමණ උසට මෙම දුම්රියේ මිනිසුන් තම නිවෙස් බලා පිටත් වීමට සිටි බවට එරට ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

 

Bangladesh-workers-desperate-to-get-homekjhkhghjghh-14-03-17.jpg (600×360)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon