ඊජිප්තුවේ හිටපු ජනපති නිදහස් කිරීමට සුදානම්

  👤  1325 readers have read this article !
Published by : MB WEB 2017-03-14 15:04:23

ඊජිප්තු හිටපු ජනාධිපති Hosin mubark මහතා නිදහස් කිරීමට මේ සතියේ සුදානම් වන බව විදෙස් ආරංචි මාර්ග සනාථ කරයි.

2011 වසරේ පුනරුද සමයේ තරුණයින් 239 ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතුමා 2011 වසරේ අප්‍රේල් මස දී  අත්අඩංගුවට පත් ව ඇත.

වසර 06 ක සිර දඩුවමකින් පසු මෙලෙස නඩු තීන්දුව දෙමින් ඔහු නිර්දෝෂී ලෙස බව ඔප්පු වෙමින් පවති.

වයස 88 හැවිදිරි මෙතුමා සිය දිවිය ඊජිප්තුව වෙනුවෙන් කැප කළ අයෙකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon