බෝල 6කට හයේ පහර 6ක්

  👤  2377 readers have read this article !
Published by : MB WEB 2017-03-10 12:32:00

2017 හොං කොං T20 තරඟාවලියේදී පකිස්තානු ටෙස්ට් කණ්ඩායම් නායක Misbah-ul-Haq විසින් පන්දු වාර 6කදි නොදැවී හයේ පහර හයක වාර්තාගත ලකුණු 36ක් රැස්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 42ක් වන මොහු මේ මස අවසානයේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සමඟ තරඟයෙන් අනතුරුව ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට නියමිත බවද ඔවුන් තවදුරටත් කියා සිටියි.

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්