ශ්‍රී ලනිප මැයි රැලිය මෙදා මහනුවර

  👤  1525 readers have read this article !
Published by : MB Web 2017-03-08 12:56:25

සිදත් මෙන්ඩිස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය මහනුවරදී පැවැත්වීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති මැයි දින කමිටුවේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේදී ඊයේ (07දා) ප්‍රකාශ කළේ රැලිය මහනුවර නගරයේදී පැවැත්වීමටත් පෙළපාළිය ගැටඹේ සිට ආරම්භ කිරීමටත් මධ්‍යම කාරක සභාව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළ බවයි.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැලිය පිළිබඳ පක්ෂය හා සම්බන්ධ සංවිධාන, වෘත්තීය සමිති සහ සෙසු සංවිධාන දැනුවත් කරමින් සිටින බවද සිල්වා මහතා එහිදී පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon