බරපතළ වංචා දූෂණ කොමිසම මාස 6කින් දික්කරයි

  👤  1642 readers have read this article !
Published by : MB WEB 2017-03-03 17:02:26

පහන් විජේසේකර

තපසුගිය රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ පරීක්‍ෂණ සඳහා පත් කළ බරපතළ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය ජනාධිපතිවරයා විසින් මාස 6කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මාර්තු 6 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම කොමිසමේ කාලය සැප්තැම්බර් 05දා දක්වා දීර්ඝ වනු ඇත.

ඉකුත් රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවසන් කරන ලෙස විමර්ශන වාර්තා 9ක් පමණ මේ වන විට ජනාධිපතිවරයා වෙත භාදී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon