2018 ඔක්තෝබර්වලට පාර්ලිමේන්තුවට වසර 70ක් සපිරෙයි

  👤  1884 readers have read this article !
Published by : MB WEB 2017-02-28 08:46:50

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 2018 ඔක්තෝබර් මාසයේ වසර හැත්තෑවක් සපිරෙයි. ඒ නිමිත්තෙන් විශේෂ උත්සව මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි කතානායක කරු ජයසූරිය පැවැසීය. ගතවූ වසර 70ක කාලයේදී අවස්ථා දෙකකදී තරුණ අසහනය සම්බන්ධයෙන් ප්‍රශ්නවලටත් කුමන්ත්‍රණ දෙකක් හා තිස් අවුරුදු යුද්ධයකටත් මුහුණ දෙමින් පාර්ලිමේන්තුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දුන් බව කතානායකවරයා අවධාරණය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon