බැඳුම්කරේ ගැන සොයන කොමිසමට ඒකාබද්ධයේ මන්ත්‍රිවරු සාක්කි දෙන්න යති

  👤  2113 readers have read this article !
Published by : MB WEB 2017-02-27 09:31:26

ජේ.ටී. ද සිල්වා

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරීක්‍ෂා කිරීමට පත්කර ඇති ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රිවරු සාක්කිදීමට යති.

කොමිසම හමුවේ සාක්‍ෂි දෙන ඇතැම් අය බැඳුම්කර සිද්ධිය සම්බන්ධව වැරැදි තොරතුරු සපයන බවට තොරතුරු වාර්තාවීම නිසා එම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා කොමිසම හමුවේ සාක්කිදීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රිවරුන් සහභාගිවීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන 'මව්බිම'ට පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon