මරදාන අවට වාහන තදබදයක්

  👤  1185 readers have read this article !
Published by : MB WEB 2017-02-17 17:23:03

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් අද දින සංවිධානය කර තිබු විරෝධතා රැලිය හේතුවෙන් මේ වන විට ටෙක්නිකල් හන්දිය සහ මරදාන අවට දැඩි වාහන තදබදයක් ඇති වී ඇතැයි වාර්තා වේ.

ඡායාරුප: සජීව චින්තක කහදගමගේ

IUSF_protesuyuihoijht-17-02-17.jpg (600×421)

IUSF_proteshjfgt-17-02-17.jpg (600×400)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon