මොනරාගල ඝාතන නඩුවක තීන්දුව ලබා දෙයි

  👤  1490 readers have read this article !
Published by : MB WEB 2017-02-17 13:05:49

මොනරාගල පොලිස් වසමේ වැදි කුඹුර ප්‍රදේශයේ දී  2011 වසරේ දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග වූ  දීර්ඝ නඩුවක තීන්දුව ඊයේ (16) දින මොනරාගල අධිකරණයෙන් ලබා  දී ඇත.

මෙම නඩු තීරණයෙන් චුදිතයාට මරණ දඩුවම ලබා දී ඇත.

මෙලෙස මරණ දඩුවම දී ඇත්තේ,40 හැවිදිරි මොනරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකරුව්වෙකුට ය.  

  

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්