ගෝඨාභය අද FCID යට

  👤  1697 readers have read this article !
Published by : MB WEB 2017-02-17 11:12:59

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර සදහිරු සෑයේ රත්‍රන් තැන්පත් කිරීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා දීම සදහා අද(17) දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.

චායරුප- විමුක්ති ඇඹුල්දෙණිය

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon