පෙන්ටගන පාබල හමුදාව සිරියාවට

  👤  1530 readers have read this article !
Published by : MB WEB 2017-02-16 15:30:15

ප්‍රථම වතාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පාබල හමුදා කණ්ඩායමක් ISIS සටන්කාමීන්ට විරුද්ධව සටන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට උතුරු සිරියාවට පිටත් කර හෙරුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

CNN මාධ්‍ය වාර්තා වලට අනුව මෙම කණ්ඩායම 5,262ක් පමණ සෙබළුන් ගෙන් සමන්විත වන අතර, ඉන් 1,000ක් පමණ දෙනා තාවකාලිකව සිරියාවේ රැදී සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon