පිලිපීනයේ භූමි කම්පාවක්

  👤  1590 readers have read this article !
Published by : MB WEB 2017-01-10 15:32:53

ගිනි කොණ දිග පිලිපිනයේ අද(10)දින  7.3 විශාලත්වයෙන් යුතු භුමිකම්පාවක්  සිදු වි ඇත.
මෙම භූමි කම්පාව කි.මී.617ක් ගඹුරු මුහුදේ සිදු වී ඇත.
මෙහිදී ජිවිත හානි කිසිවක් සිදුවී නොමැත.
මීට දින පහකට පෙර මෙවැනිම භූමි කම්පාවක් සිදුවී ඇති අතර එය 4.7ක අගයක් ගෙන ඇත.
 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්